*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

බිත්තර ආනයන කටයුතු සීමා කෙරේ!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 28, කොළඹ (LNW): අවශ්‍ය තරම් බිත්තර ගබඩා තුළ පැවතීම හේතුවෙන්, ඉන්දියාවෙන් බිත්තර ආනයන කටයුතු සීමා කර තිබේ.

බිත්තර මිලියන 4 – 5 ප්‍රමාණයක් ගබඩා තුළ පවතින බවත්, දිනකට බිත්තර ලක්ෂ 5 බැගින් සතොස වෙළෙඳසැල් වෙත නිකුත් කරන බවත්, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසයි.

රුපියල් 43 කට ආනයනික ඉන්දියානු බිත්තරයක් අලෙවි වෙනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan