*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මහරගම බෝ ගසේ අත්තක් පාරට කඩාවැටෙයි. දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසේ අත්තක් ඊයේ (28) රාත්‍රී 07.30 ට පමණ කඩාවැටීමෙන් මහරගම හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී තිබිණි.

එම අනතුරින් මෝටර් රථයකට, ත්‍රීරෝද රථ දෙකකට සහ යතුරු පැදියකට හානි සිදුව තිබුණු අතර එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එම කඩාවැටුණු බෝ අත්ත ඊයේ රාත්‍රියේදීම එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan