ඉන්ධන මිල අඩුකිරීමත් සමග බස් ගාස්තුත් පහළට !

Date:

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකෙරෙන ඉන්ධන මිලෙහි සංශෝධනය අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 80 කින් පහත හෙලීමට සමගාමීව, බස් රථ ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව දැනට පවතින අවම බස් ගාස්තුව රු.30 දක්වා පහත හෙලන අතර මාර්තු 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

අවම බස් ගාස්තුව හැර සෙසු බස් ගාස්තු 12.9% කින් අඩුකෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...