Wednesday, May 31, 2023
spot_img

Latest Posts

මිහින් ලංකා නඩුවෙන් සජින් වාස් නිදහස් !

මිහින් ලංකා ගුවන් සේවයෙහි ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී බිම් මෙහෙයුම් උපකරණ මිලදී ගැනීමේදී රුපියල් 883 ක පාඩුවක් රජයට සිදුකළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබුණු නඩුවෙන් ඒ මහතාව නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට සජින් වාස් ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් මෙම නියෝගය නිකුත් කෙරිණි.

එම නඩුව ගොනුකර තිබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසිනි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.