වගකිවයුත්තෙක් නැති විරෝධතාවලට එක්වෙන්නෙ පරෙස්සමෙන් – අනුර දිසානායක

රටේ දැවැන්ත අර්බුද ගණනාවක් මතුව තිබියදී සංවිධානගත ව්‍යාපාරවලට මෙන්ම සාමාන්‍ය ජනතාවටද, පවතින පාලනයට එරෙහිව විරෝධතා දැක්වීමේ අයිතිය තිබෙන නමුත් අසංවිධානාත්මක විරෝධතා පිටුපස පවා යම් අනතුරක් තිබිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා.

මේ නිසා වගකිවයුත්තෙක් නොමැති, අසංවිධානාත්මක විරෝධයපෑම් සඳහා සහභාගිවීමේදී මෙන්ම එවැනි විරෝධතා සඳහා සහභාගි වන පුද්ගලයන් සම්බන්ධයෙන්ද අවධානයෙන් පසුවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජවිපෙ නායකයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ බව සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...