ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක්

හියුමන් රයිට්ස් වොච් හෙලි කරයි

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මත ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතීන් ඛාදනයට ලක්වීමේ අවදානමක් මතුව ඇති බවයි .

ආදායම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්ති මගින් තවදුරටත් ආර්ථික හා සමාජ අයිතීන් ඛාදනය නොවන බවටත් දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ මගින් වගවීම ලබා දෙන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ දකුණු ආසියානු අධ්‍යක්ෂ,මීනාක්ෂි ගංගුලි මහත්මිය පෙන්වා දෙයි.

ධනවත් කිහිප දෙනෙකුට ප්‍රතිලාභ ලබා දුන් නිල දූෂණ සහ බදු නීති ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන සාධක බව ද ඇය සඳහන් කර ඇති අතර , එහි බර එදිනෙදා ජීවිතය ගැට ගසා ගැනීමට අරගල කරන ශ්‍රී ලාංකිකයින් මත පැටවීම නොකළ යුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...