පුවත් ඉන්ධන මිලෙහි වෙනස් වුණාට බස් ගාස්තු වෙනස් වෙන්නේ නෑ – බස් සංගම් April 1, 2024 354 මේ වන විට ඉන්ධන මිලෙහි වෙනස් වීමක් සිදු වී තිබුණද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බව බස් සංගම් පවසයි. සුපර් ඩීසල්වල මිල පමණක් අඩු වීම හේතුවෙන් බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පෙන්වා දෙයි. රෂිකා හෙන්නායක TagsLanka News WebSri Lanka Previous articleගාසාහි ළමා අරමුදලට ශ්‍රී ලංකා රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්Next articleකාන්තාවන් දේශපාලනිකව සන්නද්ධ වෙලා, සංවිධානය වෙලා, එකතු වුණු අවස්ථා ලෝකයේ කොතැනකවත් මේවගේ දැකලා නැහැ – හරිනි (VIDEO) Share post: FacebookXPinterestWhatsApp Popular යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්! නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්! අයවැය යෝජනා ඉටුවීම ගැන පසු විපරමක් – 2025 කැපී පෙනෙන වෙනසක්! මේක අවුරුදු දෙකහමාරක තුනක පමණ ප්‍රශ්නයක් නෙමෙයි : කොළඹ ජල ගැලීම් ගැන කැබිනට් ප්‍රකාශක දුන් අදහස් IEEEXtreme 2026 ජාත්‍යන්තර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ දෙවන ස්ථාන NSBM පරිණක පීඨ කණ්ඩායම් දිනා ගනී! More like thisRelated යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්! MIAP - November 10, 2026 යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්! නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්! Rashika Sandamali - November 10, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු... අයවැය යෝජනා ඉටුවීම ගැන පසු විපරමක් – 2025 කැපී පෙනෙන වෙනසක්! ASK - November 10, 2026 කොළඹ LNW:2025 ජාතික අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනා අතුරින්... මේක අවුරුදු දෙකහමාරක තුනක පමණ ප්‍රශ්නයක් නෙමෙයි : කොළඹ ජල ගැලීම් ගැන කැබිනට් ප්‍රකාශක දුන් අදහස් Rashika Sandamali - November 10, 2026 රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: කොළඹ නගර සභා සීමාව...