අතිවිශාල නීතිඥ සහයක් මැද අත්අඩංගුවටපත් මිරිහාන උද්ඝෝෂකයින් නිදහස්!

Date:

ඊයේ (31) රාත්‍රියේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ ඒ අවට පැවති උද්ඝෝෂණය අතරතුර අත්අඩංගුවට ගැනුණු 45 දෙනා නිදහස් කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මිරිහාන පොලීසියේ අත්අඩංගුවට පත් වූ වෙත අද ජනතා නීතිඥයෝ සංවිධානයේ සහය ලැබී තිබුණු අතර ඉතා විශාල නීතිඥයින් පිරිසක් වෙනුවෙන් අධිකරණ භූමිය වෙත පැමිණ සිටියේය.

පොලිස් ස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන අවස්ථාවේදීත් අධිකරණය භූමිය ඉදිරිපිටදිත් නීතිඥයින් විසින් අත්පොළසන් දෙමින් එම පිරිසට සිට සහය දැක්වූ අතර එය මෙරට ජනතා විරෝධයන් තුළ කැපී පෙනෙන අවස්ථාවක් ලෙස ඉස්මතු වුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...