ආසියානු බැඩිමින්ටන් සූරතාවලියට ලංකාවෙන් දහයක්

නිශ්මං රණසිංහ අප්‍රේල් 01 , කොළඹ LNW :

චීනයේ නින්ග්බෝ හී ආරම්භ වන,නින්ග්බෝ බැංකු ආසියානු බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නම් කරන්නට ශ්‍රී ලංකා බැඩිමින්ටව් තීරණය කර තිබෙනවා.මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශ අනුමැතිය ලැබී ඇති එම කණ්ඩායම සමඟ රොෂාන් නෙත්තසිංහ,හසිත චානක සහ ඒ.පී.එම්.කේ. ඉෂාරි නම් කර තිබෙනවා.
තරගාවලියට නම් කර තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වෙනවා.
විරේන් නෙත්තසිංහ
රනුදි ලියනගේ.
මධුක දුලාංජන
ලහිරු වීරසිංහ
ඉසුරි අත්තනායක
සිතුමි ද සිල්වා
හසිනි අම්බලන්ගොඩ
හසාරා විජේරත්න
තුලිත් පල්ලියගුරු
පංචලී අධිකාරි

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...