සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය දීර්ඝ කෙරේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමාජ සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ , සමාජ සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණය මෙම මස 10 වැනි දා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි .

ඊයේ (31) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබු එහි කාලය මෙලෙස දීර්ඝ කළ බව , එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් සහ ප්‍රදේශීය ලේකම්වරුන්ගේ ඉල්ලීම් මතයි.

සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සුබ සාධක ප්‍රතිලාභ සමීක්ෂණ කටයුතුවල නිරත නිලධාරීන්ට ඇතැම් අවස්ථාවල සිදු වූ විවිධ හිංසාවන්ට එරෙහිව කටයුතු කරන්නැයි පොලීසියට උපදෙස් දුන් බවයි.

සුබ සාධක ප්‍රතිලාභ පනත අනුව එම පියවර ගෙන ඇති බව එහි කොමසාරිස් බී. විජේරත්න මහතා සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා අපදාවෙන් දින 23කට පසු උඩරට මැණිකේ යළි ධාවනයට!

කොළඹ LNW:''දිට්වා'' ආපදා තත්ත්වයෙන් දින 23කට පසු උඩරට දුම්රිය...

පන්දු ඕවර් අඩු වෙයි – ලකුණු මදි වෙයි – ශ්‍රී ලංකාව ඉවතට වීසි වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ආසියානු කුසලාන පන්දු ඕවර්...

ලෝක බැංකුවෙන් මෙරටට තවත් වටිනා අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW ලෝක බැංකුව...

ස්ව්භාවික ව්‍යසනය සමඟ රටේ ආර්ථික වර්ධනයට සිදුවන්නේ කුමක්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...