ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ, අද පෙරවරු 10.00 ට කතානායක නිල නිවසේදී මේ වනවිට පැවැත්වේ.

ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජාතික විගණන කොමිසමේ සාමාජිකත්වය සඳහා ඉදිරිපත් වී ඇති අයැදුම්පත් අතරින් සුදුසු පුද්ගලයින් තෝරා ගැනීම මේ වනවිට අවසන් කර ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහන් කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...