භික්ෂුවකගේ ආරක්ෂකයෙක් දෙමළ මුස්ලිම් වැසියන්ට ගිනිඅවියක් පෙන්නා තර්ජනය කරලා !

Date:

බෞද්ධ භික්ෂුවකගේ සන්නද්ධ ආරක්ෂකයකු පොන්මලෛකුඩා ප්‍රදේශයේ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මෙසේ තර්ජනය කර ඇත්තේ පනාමුරේ තිලකවංශ නම් භික්ෂුවගේ සන්නද්ධ ආරක්ෂකයකු විසිනි.

මෙවැනි තර්ජනයක් කර ඇත්තේ ආරක්ෂක හමුදා සෙබළුන්ගේ රැකවරණ යටතේ ඉඩම් කොල්ලයකට සැරසුණු භික්ෂුන් පිරිසකට එම ප්‍රදේශවාසීන් විරෝධය පෑ අවස්ථාවේදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...