*
Friday, May 3, 2024
spot_img

Latest Posts

(VIDEO):ජන්ද ගැන ආණ්ඩුවට තීරණය කරන්න බැහැ.වැඩේ තියෙන්නේ කොමිසම අතේ!

කොළඹ LNW:මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගත හැක්කේ ආණ්ඩුවට නොව මැතිවරණ කොමිසමට වන අතර මැතිවරණ දෙකක් නොව පහක් වුවද එකවර පැවැත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

ඒ, අද (04) නිදහස් ජනතා සභාව විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

විශේෂයෙන් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණය ගත හැක්කේ මැතිවරණ කොමිසම වෙත බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan