*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

තමන්ගේ නොහැකියාව වහගන්න මැයි රැළි පාරට ගෙනල්ලා, බොරු ෂෝ පෙන්නලා මිනිස්සු රවට්ටන්න එපා – සාගර

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට, පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සහභාගි වූ අතර, මෙවර පොදු පෙරමුණු මැයි රැළිය සාර්ථකම මැයි රැළිය කර ගැනීමට සූදානමින් සිටින අතර, මේ රටට ආදරය කරන ජනතාවගේ, රට වෙනුවෙන් නැගී සිටින ජනතාවගේ බලය පෙන්වීම එකම අරමුණ බව පැවසීය. මේ රටට ආදරය කරන ජනතාව තර්ජනවලින් ගර්ජන වලින් හිංසා පීඩා වලින් නතර කිරීමට නොහැකි බව බවත් එම පණිවිඩය මැයි 01 රටට දීමට බලාපොරොත්තු වෙන බවද කාරියවසම් මහතා කියා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan