*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

පොහොට්ටුව කියන්නෙ රාජපක්ෂලාගෙ බූදලයක් කියලා එයාලා හිතන් ඉන්නෙ – ඩිලාන් (VIDEO)

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 04 , කොළඹ (LNW):

පොහොට්ටුව කියන පක්ෂය තවදුරටත් පාඩම් ඉගෙන ගෙන නොමැති බවත්, රාජපක්ෂ පවුලේම බූදලයක් හැටියට එම පක්ෂය තියාගැනීමේ අරමුණින් නමල් රජපක්ෂ මහතා ජාතික සංවිධායක කිරීම හරහා වුවත් එළියට දෙන පණිවිඩය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා නිදහස ජනතා සභාව ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (4) දින සහභාගී වෙමින් පැවසීය.

එබැවින් පොදු ජන පෙරමුණ යන නම වෙනුවට රාජපක්ෂ පවුලේ පෙරමුණ වැනි නමක් යෙදුවේ නම් එයට වඩාත් උචිතයයි ඩිලාන් පෙරරා මහතා කියා සිටියේය.

මේ මොහොතේ අවශ්‍ය වන්නේ ස්ථාවර ආණ්ඩුවක් සාදාගැනීම බවත්, එබැවින් පළමුව ජනාධිපතිවරණයක් පවත්වා දිනන්නේ කවුද ඔහු විසින් නීත්‍යානුකූල වූ පාර්ලිමේන්තුවක් සහිත ආණ්ඩුවක් සාදා ගැනීමට අවකාශය සැලසිය යුතු බවත් ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan