අද විදුලිය කැපෙන හැටි …

අද (04) විදුලිය කප්පාදුව උපරිම පැය 5කට සීමා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

ඒ අනුව පෙරවරු 10.00 – පස්වරු 05.00 අතර කාලසීමාව තුළ A සිට L දක්වා කලාපවලත් P සිට W දක්වා කලාපවලත් පැය 03.30 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

එසේම සවස 06.00 – රාත්‍රී 09.00 අතර කාලය තුළ ඉහත කී කලාපවල තවත් පැය 01.30 ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇත.

එමෙන්ම කොළඹ නගර සීමාවේ ප්‍රදේශවලට උදෑසන 06.00 සිට උදෑසන 10.00 දක්වා පැය 04.00ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...