*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

රනිල්ගේ වැඩපිළිවෙලට එකඟයි. එජාප – සජබ එක්වීමට සාකච්ඡා කළ යුතුයි – රාජිත

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙල සහ සමගි ජන බලවේගයේ වැඩපිළිවෙල අතර කිසිදු වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව, එජාප – සජබ පක්ෂ දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් නොමැති බවත් ජනාධිපතිවරයා මේ මොහොතේ ආර්ථික අර්බුදයෙන් රටගොඩගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට එකඟ වීමට සිදුව ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් පසුව රටේ විශාල ධනාත්මක වෙනසක් ඇස් පනාපිට පෙනෙන්නට ඇති බවත් රටේ ජනතාව තුළ ද රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශාල පැහැදීමක් ඇතිව තිබෙන බවත් සේනාරත්න මහතා සඳහන් කළේය.

එහෙයින් එජාප – සජබ පක්ෂ දෙක සාකච්ඡා කර, එක්ව ඉදිරියට ගමන් කරන ආකාරයක් සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan