රන් මිල අඩුවෙලා!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW): අද (05) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව කැරට් 22 රන් පවුම රු.176,700.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 192,700.00ක් ලෙස සටහන්ව තිබේ.

රන් මිල සටහන පහත ලෙස දැක්වේ.

කැරට් 24 ග්‍රෑම් 1 – රු.24,090.00 

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.192,700.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.22,090.00 

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.176,700.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.21,080.00 

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.168,650.00

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...