රනිල් ඔයා පොල්කට්ටේ හැංගෙන්න අපි මේ පනත පරාජය කරනවා – අන්තරේ (VIDEO)

කොළඹ LNW :ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගැනීම වෙනුවෙන් නැවත අරගලයක් ඇති වීම වැලැක්වීම සඳහා නිරන්තරයෙන් ආණ්ඩුව කල්පනා කරමින් සිටි අතර මෙතෙක් පැවති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නම වෙනස් කර පෙරටත් වැඩ බලතල වැඩි කරමින් ත්‍රස්ත විරෝධී පනත නමින් ගෙන විත් ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පෙන්වාදෙයි.

එය බරපතල ප්‍රශ්නය මතුකරමින් තිබෙන බවයි මුදලිගේ සඳහන් කරන්නේ.

ජනතාව මේ මොහොත වනවිටටැහැ විවිධ ඉල්ලීම් මුල්කරගනිමින් අයිතීන් දිනාගැනීම වෙනුවෙන් මහපාරට පැමිණ සිටින අතර ආණ්ඩුව කළ යුත්තේ එම ප්‍රශ්න සඳහා පිළිතුරු දීම වුවත් ජනතා විරෝධය මර්දනය කරන්න නැවත වටයකින් ත්‍රස්ත විරෝධී පනත ගෙනවිත් ඇති බව හෙතෙම කියාසිටියි.

ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ ජන මතය මර්දනය කිරීම වුවද ඊට ඉඩදීමට සූදානම් නැති බවත් මෙම පනත පරාජය කිරීමට කරන බවත් රනිල් වික්‍රමසිංහ යනු තනි මිනිසෙක් වන බවත් ඔහුට ජනතා පරමාධිපත්‍යයක් නැති බවත් වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතු මුහුදේ නාවික ගමනාගමනය යළි අත්පත් කර ගැනීමට සෞදි අරාබිය හූතිවරුන්ට එරෙහි මෙහෙයුමකට සැරසෙයි

සටහන: සශිකලා මධුෂාණී ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: යේමනයේ ක්‍රියාත්මක...

අනෝජන්ගේ නඩුව වෙනුවෙන් සිවුපුද්ගල නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට …

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

බ්‍රසීල ජනාධිපතිවරණය අද: ලූලා–බොල්සොනාරෝ සටනින් ලතින් ඇමරිකාවේ දේශපාලන දිශාවට බලපෑමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 04: ලතින් ඇමරිකාවේ...

අහුංගල්ලේ වෙඩිතැබීමක්. පුද්ගලයකු රෝහලට

සටහන - රුවන් නෙළුගොල්ල අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක...