*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් දේවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය සහ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමුවක් අද (06) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින ද්වී පාර්ශ්වීක සබදතා තවදුරටත් වැඩි දියුණු කිරීම පිළිබදව එම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

තවද ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහ කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan