විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතක් පාර්ලිමේන්තුවට

Date:

පවතින විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය කටයුතු කරන බව ප්‍රධාන විපක්ෂ සංවිධායක සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

විපක්ෂ නායකවරයා පැහැදිලි කළ පරිදි දෙපාර්ශවයේම කැමැත්ත මත මෙම යෝජනාව ගෙන ආ හැකි බවත්, ඒ අනුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කළ යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පනතක් ගෙන ඒමට ද විපක්ෂය කටයුතු කරන බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...