*
Monday, May 6, 2024
spot_img

Latest Posts

කෙහෙළිය යළි රිමාන්ඩ් !

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අප්‍රේල් 22 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු ඇතුළු සැකකරුවන් පිරිසක් අද (08) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

එහිදී පළවෙනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි, හයවැනි, හත්වැනි සහ අටවැනි සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පස්වැනි සැකකරු ඇප මත මුදාහැර ඇත.

එමෙන්ම දහවන සහ එකොළොස්වන සැකකරුවන්ට ඇප දෙනවාද නැත්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ඔවුන්ව නැවතත් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan