හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවානෙ – රංජන් කියපු කතාව (VIDEO)

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ විශේෂ ජනාධිපති කොමිසම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාව ඊයේ (07) දිනයේත් කැඳවා තිබිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් ඒ මහතාව කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ආ අතර ඉන් පිටව යන මොහොතේ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට රාමනායක මහතා පිළිතුරු දුන්නේ මේ ආකාරයෙනි.

ප්‍රශ්නය – රංජන්, කොහොමද සැප සනීප ?

“හිරගේ බොහෝම දුකයි, නමුත් ජනතාව ඊට වඩා දුක් විඳිනවා නෙ”

ප්‍රශ්නය – ජනතාව කරන විරෝධතා ගැන මොකද හිතෙන්නෙ ?

“ජනතා විරෝධය අන්තිම සාධාරණයි මල්ලි”

ප්‍රශ්නය – සාධාරණයි කියන්නෙ ?

“ජනතාව දුක් විඳිනවානෙ මල්ලි. තෙල් නෑ, ගෑස් නෑ, පෙට්‍රල් නෑ, කන්න නෑ, බොන්න නෑ”

“කතා කරන්න තහනම් කරලා තියෙන්නෙ මල්ලි, මේගොල්ලොන්ගෙ ජොබ් එකට ප්‍රශ්න වෙනවානෙ”

“ජයවේවා !”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

රනිල් සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට එරෙහි නඩුව නොවැම්බර් 11ට කල් යයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : හිටපු ජනාධිපති රනිල්...

උද්ධමනය ගැන මහබැංකු අධිපතිගෙන් පුරෝකථනයක්!

කොළඹ LNW:දැනට පවතින8%ක උද්ධමන අනුපාතය මෙම වසර තුළ සහ...

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග ප්‍රතිසංස්කරණයට ලෝක බැංකුවෙන් ඇ. ඩො. මි. 110 ක්.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : Ditwah සුළි කුණාටුවෙන්...