උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ගැන තවමත් අවසන් තීරණයක් නෑ – FUTA

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපය පිළිබඳ සෑහීමකට පත්වීමට නොහැකි බවයි එම සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමග සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට සාධනීය විසඳුම් ලබාදී ඇති බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Emmys 2026: රූපවාහිනී ලෝකයේ දැවැන්ත තරු රාත්‍රියක්!

රතු පලස දිගේ දිදුලන තරු… අමතක නොවන fashion moments…...

අනුරාධපුරයට නව ඒකාබද්ධ ආර්ථික සංවර්ධන සැලැස්මක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ වෙළෙඳ...

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය නඩු සඳහා තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ග්‍රෑම් 100කට අඩු...

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...