*
Friday, May 3, 2024
spot_img

Latest Posts

අධිබල යතුරුපැදි ලියාපදිංචියට අවසර !

අධිධාරිතාවයෙන් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීමට රජය අවසර ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාටත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාටත් ස්තූතිවන්ත වන බවයි මන්ත්‍රීවරයා ෆේස්බුක් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan