අනුරගේ මවගෙන් ජාජබට අයෝමය ශක්තියක් – NIO පලාගල විධායක සභාව පත්කරගැනීමේ මහාසභාවටත් එක්වෙයි

Date:

ජාතික විද්වත් සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධානය මගින් සංවිධානය කර තිබූ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විධායක සභාව පත්කර ගැනීමේ මහා සභා රැස්වීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මව සහභාගී වී තිබේ.

මෙම රැස්වීම පෙරේදා (07) දිනයේදී පලාගල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

අනුර දිසානායක මහතාගේ මව තම පුතුගේ දේශපාලන ව්‍යාපාරයට අයෝමය ශක්තියක් සපයමින් සිටින බවයි ජාතික ජන බලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසන්නේ.

සමන්ත විද්‍යාරත්න මහතා මේ සම්බන්ධයෙන් පළ කළ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...