*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

(VIDEO)ජන මතයත් හරියට කොටස් මිල වගේ – දැන්ම දිනන අපේක්ෂකයා කියන්න බැහැ

කොළඹ LNW: ජන මතයත් හරියට නැත්නම් විනිමය අනුපාතය මෙන් නිරන්තරයෙන් හෙයින් ජනාධිපතිවරණයට මාස හයකට පෙර දිනන ආපෙක්ෂකයා නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

එලෙස පවන්නේ නම් ඔවුන්ගේ දේශපාලන දැනුම ගැන සිතා ගත හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හොඳම උදාහරණය මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජයගැනීමේ අවස්ථාව බව හෙතෙම පෙන්වා දෙයි.

මේ අතර තමන් ප්‍රමුඛ කණ්ඩායමට වැදගත් වන්නේ ප්‍රතිපත්ති වන හෙයින් නිසි වෙලාවේදී නිසි තීන්දුවක් ගන්නා බවද ගම්මන්පිල මහතා කියා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan