(VIDEO):පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීන්දුව ගැනීමේ බලය මහින්දගේ අතට!

කොළඹ LNW:ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් නම් කිරීම සහ ඒ ගැන අදහස් පළකිරීම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට එහි දේශපාලන මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබේ.

ඒ, ඊයේ පස්වරුවේ විජේරාමයේ පිහිටි මහින්ද රජාපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල හමුවේදීය.

ඒ අනුව සෙසු අය ඒ සම්බන්ධයෙන් මත ප්‍රකාශ නොකරන බවයි ඒ ගැන මාධ්‍යයට දැනුම් දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...