*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

මියන්මාරයේ සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිටි ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදෙයි!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 11, කොළඹ (LNW): මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර පවසන්නේ, මියන්මාරයේ, මියාවාඩි හී සයිබර් ත්‍රස්ත කණ්ඩායම් ග්‍රහණයේ සිට මුදාගනු ලැබු, ශ්‍රී ලාංකිකයින් 08 දෙනා තායිලන්තයේ මෙරට තානාපති කාර්යාලය වෙත භාරදී ඇති බවයි. ඔවුන් ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නියමිත බව තනාපතිවරයා වැඩිදුරටත් පවසයි.

අද උදෑසන මියන්මාරයේ ආගමන විගමන නිලධාරීන් විසින් මියන්මාරයේ තායිලන්ත මිත්‍රත්ව පාලම හරහා මෙම පිරිස භාරදුන් බවත්, ඒ අනුව අදාළ ශ්‍රී ලාංකිකයින් පිරිස මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිටින බවත් ඔවුන්ව ඉදිරි දින කිහිපයේ දී ලංකාවට එවීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කියා සිටී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan