රෝහල් සතු ඖෂධ මාස දෙකකට සීමා වෙයි – සෞඛ්‍ය අමාත්‍යංශය දානපතියන්ගේ පිහිට පතයි

මෙරට රජයේ රෝහල් පද්ධතිය සතු ඖෂධ තොග දිනෙන් දිනම සීමා වන බව වාර්තා වේ. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ රෝහල් සතු ඖෂධ තොග තවත් මාස දෙකකට පමණක් සීමා වන බවයි.

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ආනයන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති අතර ඉන් බරපතලම අර්බුදය වී තිබෙන්නේ ඖෂධ ආනයනය සීමා වීමයි. මේ වනවිට ඇතැම් අත්‍යවශ්‍ය ඖෂධ පවා රටතුළ හිග වී ඇති බවයි වාර්තා වන්නේ.

ඖෂධ හිගය පියවීම සඳහා දානපතියන්ගේ සහාය අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

77 වන යුද්ධ හමුදා සංවත්සරය වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේදී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන...

ශෂීන්ද්‍රට එරෙහි දූෂණ නඩුව: ඔක්තෝබර් 08 මූලික විරෝධතා පිළිබඳ නියෝගය! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : හිටපු රාජ්‍ය අමාත්‍ය...

රුමේෂ් යළිත් ඉතිහාස ගතවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ මලල...

යේමන හමුදාවෙන් හූති ඉලක්ක වෙත පැය 72කදී එල්ල කළ ප්‍රහාර 756 හේතුවෙන් මියගිය හෝ තුවාල ලබූ සංඛ්‍යාව 2316 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: යේමනයේ ජාත්‍යන්තරව පිළිගත්...