නව වසරට පෙර ආසිරි!

සටහන – රත්නපාල ගමගේ

අප්‍රේල් 12, කොළඹ (LNW):

ගෙවුණු වසරේ නැගුණු දුක්ගිනි යලිත් අප වෙත නොම දැනෙන්න යි!

බතින්, බුලතින් සරු දෙඅත් හැමවිටම අප හද රැදෙන්න යි!

සැවොම දන මුව අගේ හසරැළි දකින්නට පින් පහළ වෙන්න යි!

කිරෙන්, පැණියෙන් පිරී ඉතිරී දනන් දිනවන වසර වෙන්න යි!

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...