බද්දට එරෙහිව වැඩ වැරූ ආචාර්යවරු තාවකාලිකව වර්ජනය අත හරී!

Date:

කොළඹ LNW:වැඩවර්ජනයක නිරතව සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරු විසින් එම වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස එම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ අතර අධ්‍යයන හා පරිපාලන කටයුතු වලින් ඔවුන් සම්පූර්ණයෙන් බැහැර වූ අතර විභාග පැවැත්වීමට පමණක් කටයුතු කර තිබුණි.

නව ආදායම් බද්දට එරෙහිවයි ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගනු ලැබුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...