ආසියානු සංවර්ධන බැංකුවේ සහය අඛණ්ඩව

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රොයිටර්ස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ආසියානු සංවර්ධන බැංකුවෙහි මෙරට අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා මේ බව පවසා ඇත්තේ , ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාව වෙත සිය සහාය ලබාදෙන බවයි.

ඉදිරියේදී සහනදායී අරමුදල් සැපයීම හරහා ශ්‍රී ලංකාව වෙත සහාය ලබාදීමට අපේක්ෂා කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...