*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):මේ අවුරුද්දද තීරණාත්මකයි – අලුත් අවුරුද්දෙන් පසු යුක්තිය මෙහෙයුමේ වෙනසක්!

කොළඹ LNW: මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුමේ මෙම වසර තීරණාත්මක වරසක් වනු ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.

ඒ අනුව අලුත් අවුරුද්දෙන් පසු එම මෙහෙයුම් තුළ පැහැදිලි වෙනසක් සිදුකිරීමට බලාපොරොත්තු වන අතර පොලීසියේ සියලුම අංශවල දායකත්වය ඒ සඳහා ලබා ගැනීමට සැලසුම් කරන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

ජනතාවට බිය සැක නැති සමාජයක් ගොඩනැගීම තමන්ගේ අරමුණ බවයි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පවසන්නේ.

පොලිස්පතිවරයා මෙම අදහස් පළකළේ අලුත් අවුරුද්දේ රථ වාහන රාජකාරීවල නියුතු පොලිස් නිලධාරීන් සමඟ අවුරුදු සැමරීම සඳහා එක්වෙමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan