රුසියාවේ නාවික ප්‍රහාරකයා මුහුදු බත් වෙයි!

පසුගියදා පිපිරීමක් හේතුවෙන් හානියට පත් වූ රුසියානු යුද නෞකාව ගිලී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබේ.

යුක්‍රේනයට එරෙහිව කළු මුහුදේ නාවික සටන් වල පෙරමුණේ සිටි මෙම මොස්ක්වා නෞකාව වරාය වෙත අදිමින් සිටියදී කුණාටුවකට හසු වීම නිසා එලෙස ගිලී ගොස් ඇති බව සඳහන්.

කාර්ය මණ්ඩල 510ක ප්‍රමාණයක් සහිත මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි නෞකාවක් ලෙසයි එය ප්‍රසිද්ධ වී තිබුණේ.

නෞකාවේ සිටි කාර්ය මණ්ඩල එම අනතුරින් මුදවා ගෙන ඇති අතර නෞකාවට එල්ල වූ ප්‍රහාරයක් ගැන රුසියාව සහතික කර නැති නමුත් එහි තිබුණු පතරෝම්වල පිපිරීමක් හේතුවෙන් හට ගත් ගින්නක් නිසා මෙම අනතුර සිදුව ඇති බවටයි ඔවුන් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...