*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

උගන්ඩා ගුවන් ගමන් ගැන ශ්‍රී ලංකන් වෙතින් නිවේදනයක්!

මේ වන විට ආන්දෝලනයට තුඩු දී තිබෙන 2021 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් උගන්ඩාව වෙත සිදුකර තිබෙන ගුවන් ගමන ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

2021 වසරේ උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරන ලද්දේ හුදෙක් වානිජමය මුහුණුවරකින් පමණක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ඒ අනුව 2021 වසරේ පෙබරවාරි මාසයේ උගන්ඩා මුදල් නෝට්ටු ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබී ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.

එය සම්පුර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමඟින් මෙරටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාවක් ලැබී ඇති බව බවයි ඔවුන් පවසන්නේ.

එම ගුවන් භාණ්ඩ තොගය පිළිබඳ තොරතුරු ගුවන් භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ ප්‍රමිතීන්ට අනුව සැකසූ කොන්ත්‍රාත් වගකිම් අනුව හෙළිදරව් කළ නොහැකි බවද ශ්‍රී ලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan