*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

ඉන්දියාව අපට පමණක් දුන් ලොකු ලොකු ළුෑණු සහනය!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16, කොළඹ (LNW): ඉන්දියාව විසින් පනවා ඇති ලොකු ළුෑණු අපනයන සඳහා තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ , ලොකු ළුෑණු මෙට්‍රික් ටොන් 10,000ක් දක්වා උපරිම සීමාවකට යටත්ව මෙරටට ලොකු ළුෑණු අපනයනය කිරීමට ඉන්දීය අපනයනකරුවන්ට අවස්ථාව හිමි වන බවයි .

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගිතාවය මත උත්සව සමය වෙනුවෙන් එම තහනම ඉවත් කර ඇති බව වාර්තා වේ.

ඉන්දියාව ළුෑණු අපනයනය සීමා කිරීම නිසා පසුගිය කාලයේ අපේ රටේ ළුෑණු මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර , පසුව චීනය ඇතුළු රටවල් කිහිපයකින් ඉහළ මිල ගණන්වලට ලොකු ළූණු අලෙවි කිරීමට සිදු කෙරුණි .

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan