*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ඊබ්‍රහීම් රයිසි මෙරට සංචාරයක!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 16, කොළඹ (LNW): උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට සහභාගි වීමේ අරමුණින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ.

එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිත අතර , උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි.

මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් ප්‍රධාන ජල විදුලි බලාගාර දෙකක් ද ව්‍යාපෘතියට ඇතුළත් වන බව සඳහන් වන අතර ,උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉරාන සමාගම්වල විශිෂ්ටතම තාක්ෂණික හා ඉංජිනේරු සේවා ව්‍යාපෘතියක් ලෙස සැලකෙන බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan