ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඉන්දු – ශ්‍රි ලංකා බෝට්ටු ප්‍රවාහන සේවය ලබන මැයි මස 15වනදා ආරම්භ කිරීමට මේ වනවිට දෙරටම සැලසුම් සකස් කරමින් සිටී.

ඉන්දියාවට යාමට සදහා පැය 04ක කාලයක් ගත වන අතර මෙම ෆෙරි බෝට්ටු සේවය සදහා අයකරන මුදල ඩොලර් 100ක් වන අතර එය ශ්‍රි ලංකා මුදලින් රු.35,000ක් පමණ වේ.

කිලෝ 100ක baggages රැගෙන යා හැකි අතර එක් Ferry එකක 120කට යා හැකි ය.

ඊ විසා පහසුකම් ලබා ගැනීම සදහා ඉල්ලුම් කරන්නේ ඉන්දියාවේ ඕනෑම තැනක ගමන් කිරිමේ හැකියාව ද හිමි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...