*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

(VIDEO):ජනාධිපතිවරණය වෙනස් කරන්න බැහැ. හැබැයි රනිල්වික්‍රමසිංහ B ප්ලෑන් එකට යන්න පුළුවන් – නලින් බණ්ඩාර

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දින වකවානු වෙනස් කළ නොහැකි වුවද ඒ මැදට මහ මැතිවරණයක් ගෙන ඒමේ ඉඩ තවදුරටත් පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලාපොරොත්තු වන ඉල්ලක්ක සපුරාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙන හෙයින් ඔහුගේ සැලසුම අනුව මහ මැතිවරණයක් කැඳවිය හැකි බවට වන සැකයක් පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

සමඟි ජන බලවේගයේ යාන්ත්‍රණය රටේ හතර දිග් භාගයේම ක්‍රියාත්මක හෙයින් මැතිවරණ ප්‍රකාශයට පත්කෙරුණු පසු කාටත් වඩා වේගයෙන් කටයුතු කිරීමේ හැකියාවක් පවතින බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan