මාධ්‍ය වලටත් ඇතුල්වීම අවහිර කර කෑගල්ල පොලීසිය ජනතාවට පහර දීලා!

රඹුක්කන විරෝධතාව විසුරුවා හැරීමට යැයි පවසමින් පොලීසිය කළ වෙඩි තැබීමෙන් ප්‍රදේශය තුළ ඉතා කලබලකාරී තත්ත්වයක් මතුව තිබෙන අතර එම ස්ථානයට මාධ්‍යයට හෝ ඇතුල්වීමට අවසර නොදී පොලිසිය විසින් ප්‍රදේශවාසීන්ට පහර දී තිබෙන බව දැක්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සිය ෆේස් බුක් ගිණුමේ ද ඒ බව සටහන් කර තිබුණි.

ඒ අනුව පැයක පමණ කාලයක් එම ප්‍රදේශයේ වෙඩි තැබීම් සහ පහර දීම් සිදුව ඇති බව සඳහන්.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...