ශ්‍රී ලංකා ක්‍රිකට බක් මසේ BUSY වෙයි

නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :

ශ්‍රී ලංකාව ඉන්දියාව මහ දකුණු අප්‍රිකාව අතර පැවත්වෙන කාන්තා තුන්කොන් තරගාවලියට සහභාගි වන ඉන්දිය සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් අප්‍රේල් 23 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.


එසේම ශ්‍රී ලංකාව සහ බංගලාදේශ අවුරුදු 19 න් පහළ කණ්ඩායම් අතර ද එක්දින තරගාවලියක් පැවත්වෙන අතර ඒ සඳහා සහභාගි වන අවුරුදු 19 න් පහළ කණ්ඩායම අප්‍රේල් 21 වන දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.


මේ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත කාර්ය බහුල කාලයකට මුහුණ දෙන්නට සිඳුවන අතර මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඒ කණ්ඩායමද අබුඩාබි හී පැවත්වෙන ඇෆ්ගනිස්තානයේ සහ අයර්ලන්තයේ ඒ කණ්ඩායම් සහභාගි වන තුන්කොන් එක්දින තරගාවලියකට මුහුණ දෙමින් සිටිනවා.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...