බංගලි යෞවනයන්ට එරෙහිවන හ්‍රී ලංකා යෞවනයේ නායකත්වය විමත්ට

Date:

නිශ්මං රණසිංහ අප්‍රේල් 19 කොළඹ LNW :

බංගලාදේශ අවුරුදු 19 න් කණ්ඩායම සහ ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර එක්දින තරග හයක් පැවත්වීම සඳහා කටයුතු යොදා ඇත.ශ්‍රී ලංකාවේ සීසීසී,එස්එස්සී සහ කෝල්ට්ස් ක්‍රීඩාංගණවලදී පැවත්වෙන මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ විමත් දින්සරට ය.
තේාරාගෙන ඇති ක්‍රීඩකයින් සහ ඔවුන් පාසල් ක්‍රිකට් පිටියේ නියෝජනය කරන පාසල් කවරේද යන්න පහතින් දක්වා ඇත.

  1. විමත් දින්සර – (නායක) රාජකීය විද්‍යාලය, කොළඹ
  2. දුල්නිත් සිගේරා – මහානාම විද්‍යාලය, කොළඹ
  3. දීමන්ත මහවිතාන – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  4. විරාන් චමුදිත – මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය
  5. කවිජ ගමගේ – කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර
  6. කිත්ම විදානපතිරණ – ආනන්ද විද්‍යාලය, කොළඹ
  7. රමිරු පෙරේරා – කොළඹ රාජකීය විද්‍යාලය
  8. ආදම් හිල්මි – ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර
  9. දිනුර දම්සිත් – ගුරුකුල විද්‍යාලය, කැලණිය
  10. චාමික හීනටිගල – මහානාම විද්‍යාලය, කොළඹ
  11. රසිත් නිම්සර – ලයිසියම් ජාත්‍යන්තර පාසල, වත්තල
  12. කුගදාස් මාතුලන් – ශාන්ත ජෝන් විද්‍යාලය, යාපනය
  13. විග්නේෂ්වරන් ආකාෂ් – හාට්ලි විද්‍යාලය, යාපනය
  14. තරුෂ නවෝද්‍ය – සහිරා විද්‍යාලය, කොළඹ
  15. සනුජ නින්දුවර – ශාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල
    තරගාවලිය පෙර පුහුණු තරගයකින් අප්‍රේල් 24 වන දා ආරම්භ විමට නියමිත අතර තරග කාල සටහන පහත දැක්වේ.
    අප්‍රේල් 24 වන දින පෙර පුහුණු තරගය කෝල්ට්ස්
    අප්‍රේල් 26 වන දින පළමු යොවුන් එක්දින තරගය සීසීසී
    අප්‍රේල් 28 වන දින දෙවන යොවුන් එක්දින තරගය සීසීසී
    අප්‍රේල් 30 වන දින තෙවන යොවුන් එක්දින තරගය කෝල්ට්ස්
    මැයි 4 වන දින සිව්වන යොවුන් එක්දින තරගය සීසීසී
    මැයි 5 වන දින පස්වන යොවුන් එක්දින තරගය එස්එස්සී
    මැයි 6 වන යොවුන් එක්දින තරගය කෝල්ට්ස්

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වනජීවී ඡායාරූපකරණයෙන් ජනතා තේරීමේ සම්මානය මෙවර කාට හිමි වේ ද?

සටහන – පුලී පෙබරවාරි 09, LNW (කොළඹ): වසරේ වනජීවී ඡායාරූප...

ඉරානය ගැන සාකච්ඡා කිරීමට නෙතන්යාහු සහ ට්‍රම්ප් අතර හමුවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ පවතින...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...