”හෙටත් ඉතින් මමම තමයි පිට උඩ නැග යා යුත්තේ.එහෙම තමයි මේ සෙල්ලම හැමදාමත් වී ඇත්තේ” (VIDEO)

ජාතික ජන බලවේගය විසින් බේරුවල සිට ලිප්ටන් වටරවුම දක්වා පැමිණි විරෝධතා පා ගමනේ රැළිය ඊයේ පස්වරුවේ විශාල ජන සහභාගීත්වයකින් ලිප්ටන් වටරවුමේදී පැවති එහිදී සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ද එම රැළිය අමතන ලදී.

සාහිත්‍යවේදීයෙක් ලෙස ඔහු ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මේ වන විට ජනතාව විසින් ගෙන යන අරගලයට ජවය සැපයූවේ මෙපරිද්දෙනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...