ගෝඨාභය රාජපක්ෂ,අපි ඔයා කරපු වැරදිවලට ලේසියෙන් සමාව දෙන්න ලෑස්ති නැහැ – ලියනගේ අමරකීර්ති (VIDEO)

0
1177

ගොවි ජනතාවට පොහොර ලබා නොදීම ගැන පසුගියදා ජනාධිපතිවරයා පාපොච්චාරණය කළද එම වැරදි වලට ලෙහෙසියෙන් සමව දීමට ජනතාව ලෙස සූදානම් නැති බව මාහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ (19) ජාතික ජන බලවේගය විසින් ලිප්ටන් වට රවුම අසල පැවති ජන රැළිය අමතමිනි.

රාජපක්ෂවරු ජනතාවගේ හදවතට බස්සා තිබෙන කිනිස්ස අගලක් දෙකක් එළියට ඇද්දට එය ප්‍රගතිය ලෙස ගැනීමට සූදානම් නැති බවයි අමරකීර්ති මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම ගමන ආරම්භ කළේ රාජපක්ෂවරු පමණක් නොව මෙතක් කාලයක් රට පාලනය කළ ප්‍රධාන පක්ෂවල නායකයින් ජනතා විඥානයට,හදවතට බැස්සා තිබෙන සියලු කිනිසි සම්පූර්ණයෙන් ගලවා නිදහසේ සුවය භුක්ති විදීමට බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here