ඇතැම් මාධ්‍ය බොරු කියනවා නෙවෙයි සාවධ්‍ය පරාවර්තනයක් ඇති කරමින් ඉන්නවා – අලුත් පියාපත් වෙතින් චෝදනාවක්! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ඇතැම් මාධ්‍ය මේ වන විට කටයුතු කරමින් සිටින්නේ බොරු කීමෙන් එහාට ගොස් සාවධ්‍ය පරාවර්තනයක් කිරීම බව අලුත් පියාපත් සංවිධානය පවසයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික මොනාෂා ඕෂධී පවසන්නේ නිරන්තර සාවධ්‍ය ප්‍රචාරය හරහා පුද්ගල චින්තනයට අයහපත් බලපෑමක් ඇති කිරීමට ඇතැම් මාධ්‍ය කටයුතු කරමින් සිටින බවයි.

ඇතැම් මාධ්‍ය හරහා සිදුකරන මෙම චින්තනමය බලපෑමට වගකියන්නේ කවුරුන්ද යන්න ඇය තවදුරටත් ප්‍රශ්න කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...