ජපානයේ 7.4 ක ප්‍රබල භූමිකම්පාවක් – සුනාමි අනතුරු ඇඟවීමකුත්…

රෂිකා හෙන්නායක අප්‍රේල් 20,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජපානයේ ඊසානදිග වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4 ක මූලික භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවසීය.

ඒ අනුව ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3 (අඩි 9.84) ක් උස සුනාමියක් ඇති වීමට හැකි බව අනතුරු ඇඟවීය.

භූමිකම්පාවේ කේන්ද්‍රය පැසිෆික් සාගරයේ වූ අතර එය කිලෝමීටර 10 ක් ගැඹුරින් පැවති බව JMA පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...