මැයි දින රැලිය පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා එජාපය ප්‍රතික්ෂේප කරයි

රෂිකා හෙන්නායක අප්‍රේල් 20, කොළඹ LNW :

එක්සත් ජාතික පක්ෂය (UNP) අනෙකුත් පක්ෂ සමඟ ඒකාබද්ධ මැයි දින රැලියක් පවත්වන බවට සමාජ මාධ්‍ය වාර්තා අද (20) දින එජාපය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව පුර පසළොස්වක පොහොය දිනයක් බැවින් පක්ෂය විසින් මැයි දින සැමරුම් නොපැවැත්වෙන බව පක්ෂයේ නිල නිවේදනයක දැක්වේ.

“එක්සත් ජාතික පක්ෂය තනිව හෝ වෙනත් පක්ෂ සමඟ කිසිදු මැයි දින රැලියක් පවත්වන්නේ නැත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...