හොඳම විසඳුම සජිත් ප්‍රේමදාස අගමැති කිරීමයි – රාජිත කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පවතින තත්ත්වයන්ට හොඳම විසඳුම වන්නේ සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීම බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ඉදිරි 25 වනදා ජනාධිපතිවරයා විසින් ජාතික ආණ්ඩුවක් සඳහා ඉදිරිපත් කරන බව කියන යෝජනාව නිවැරදි ආකාරයට නිවැරදි ගමනක් සඳහා ඉදිරිපත් කරන්නේ නම් තමන් තනිවම හෝ ඒ සමඟ සිට ගන්නා බවයි.

මේ මොහොතේ රට වෙනුවෙන් පක්ෂ දේශපාලනයෙන් තොරව ජනතා දේශපාලනයක් සඳහා යොමු විය යුතු බවත් සඳහන් කලේ රූපවාහිනී වැඩසටහනක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...