Fox Hill හි ඛේදවාචකයක්! 6 දෙනෙකු ජීවිතක්ෂයට!21 ක් රෝහලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 21, කොළඹ (LNW): දියතලාව මෝටර් රථ තරගාවලිය අතරතුර සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 21 දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තලදූව මහතා පැවසුවේය.

තරගයේදී ධාවනය වූ රථයක් ධාවන පථයෙන් පිටතට ලිස්සා යාමත් සමග මෙම අනතුර සිදුව ඇති අතර අදාළ රථය තරගය නරඹන්නන් සිටින පෙදෙසට ලිස්සා ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.මියගිය පිරිස අතර ළමයෙකු ද සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළ අතර, තුවාල ලැබූ අය අතුරින් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද පැවසේ

ඒ අනුව වහාම සියළු තරඟ අවලංගු කර ඇති බව සඳහන් වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් වාසුලා පාරට එයි! (PHOTOS)

කොළඹ LNW: වෙනිසියුලාවේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් අද...

දේවාලයේ රත්තරන් ගංවතුරට ගහගෙන ගියා නම් කවුද වගකියන්නෙ ? ඒකයි ඒවා විකුණන්න තීරණ කළේ – කතරගම නිලමේ

කතරගම දේවාලයේ රන් සංචිතයෙන් කොටසක් විකුණා එම මුදල් රීබිල්ඩින්...

හිටපු මැති ඇමතිවරු භාවිතා කළ බංගලා වලින් ගන්න හදන වැඩේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පූර්වගාමී අමාත්‍යවරුන් නිල නිවාස ලෙස භාවිත කරන...